වික්ටර් ගැන ඉනෝකා සත්‍යාංගනී කියන කතාව - lankaenewsGossip

වික්ටර් ගැන ඉනෝකා සත්‍යාංගනී කියන කතාව

පසුගිය දා මහත් ආන්දෝලනයට තුඩදුන් වික්ටර් රත්නායක මහතාගේ වීඩියෝව සම්භන්ධයෙන් චිත්‍රපට නිශ්පාදිකාවක වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තම අදහස් ප්‍රකාශ කර තිබෙනවා.



"මට පේන්න මෙතන තියෙන්නේ අවුල් දෙකයි. ආගම් හෝ දේව ඇදහිලි ඇත්තේ මිනිසාගේ සේවය පිණිස මිස, මිනිසාට එහි සේවකයෙක් වෙන්න නෙවෙයි. ආගම් හා ඇදහිලි වලට අධිපති වටිනාකම් නොදී එවා පාවිච්චි කරහම මේ ලොකු කතාබස් ඇතිවෙන්නේ නැහැ. එතකොට ඒවා අවශ්ය කෙනෙක් පන්සල්, පල්ලි හෝ කෝවිල් වලට ගිහින් ඇසුරු කිරීම හරියට සුපර් මාකට් එකකින් බඩුවක් ගන්නවට වඩා, ඉස්පිරිතාලේකට ගිහින් බෙහෙතක් ගන්නවට වඩා වෙනස් වෙන්නේ නැහැ. අනෙක් අතින් සoගීතය ( හෝ ගීත ) නේ මිනිස්සු භුක්තිවිඳින්න / රසවිඳින්න ඕනේ. එත් සoගීතයට වඩා ගායකයෝ විශාල කරගත්තහම, එතනිනුත් නවතින්නේ නැතුව ඒ අය වන්දනා මාන කරන්න ගියහම තමයි මේ අවුල ඇතිවෙන්නේ. දේව හස්තයට හා මිනිස් කඳන් වලට අනවශ්ය බලයක් ලබා දීලා එවා කරඋඩ තියන් යාමේ ආනිසoස ලෙස තමයි, මෙහෙම තඹයක් වටින්නේ නැති කාගේ හෝ පෞද්ගලික හුට පටයක් දැන් ජාතික ප්රශ්නයක් වෙලා, ඔලුවක්‌ ඇති මිනිස්සු පවා ඒවා කරේ තියෙන් යන්නේ...

හපොයි මෙහෙමත් කොමඩි 😁"


මහත් ආන්දෝලනයට තුඩදුන් එම වීඩියෝව මෙතනින්








No comments

Powered by Blogger.