ඩබ්ලිව් ඩී ආරියසිංහ සමුගනී - lankaenewsGossip

ඩබ්ලිව් ඩී ආරියසිංහ සමුගනී

ගායන ශිල්පී ඩබ්ලිව් ඩී ආරියසිංහ අද ජීවන ගමනින් සමුගත් බව වාර්තාවේ.මීට මාස ගණනාවකට පෙර රෝගාතුරව සිටි බවට වාර්තා පළවූ ඔහු අනතුරුව සුවය ලබා නිවසේ සිටි අතර අද අභවප්‍රාප්ත වූයේය. මිය යනවිට 64 වන වියේ පසුවූයේය.





ඔහු ගැයූ ගීත අතර මාළඟටම ඔබ ළං වෙලා, කොඳ කුසුම් ආදිය ජනප්‍රිය විය.

ගායන ශිල්පියෙකුට අමතරව තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස ඔහු දක්ෂතා දැක්වීය.

ඔහු ගල්කිස්ස කලාපුර පදිංචිව සිටියේය.


No comments

Powered by Blogger.