ටික් ටොක් වලට දුවන්න වෙන ලකුණු
සුප්‍රකට Tik Tok චීන මෘදුකාංග යෙදවුමේ අමෙරිකානු මෙහෙයුම් මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය ඉදිරිපත් කළ යෝජනා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වනවා.
ට්‍රම්ප් පරිපාලනය විසින් Tik Tok මෘදුකාංග යෙදවුම විකුණා දැමීම සඳහා චීන බයිට් ඩාන්ස් ආයතනයට දින 90 ක කාලයක් ලබා දුන්නේ එසේ නොවුවහොත් එය තහනම් කරන බව පවසමින්.
Leave a Comment