"ඔබ සදහටම මගේ වේවි" - යුගදිවියට එළඹි සාරංග සහ දිනක්ෂි තැබූ අපූරු facebook සටහන
ජනප්රිය නිළි දිනක්ෂි ප්රියසාද් සහ රංගන ශිල්පී සාරංග දිසාසේකර ඊයෙ යුගදිවියට එළැඹුනා .
මෙම යුවළ අද දිනයේ සිය ෆේස්බුක් පිටුවල එක වගේ අපූරු සටහන් එක් කිරීමට කටයුතු යොදා තිබුණේ මෙහෙමයි.
Leave a Comment