ජනපති ඇවිත් දවසින් හැඳුන RMV
රියදුරු බලපත්‍ර ලබා දීමට අවශ්‍ය වන වෛද්‍ය සහතාකය රජයේ රෝහල්වල නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී ඇත.
පසුගියදා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු ජනාධිපතිවරයා ජනතාව මුහුණ දෙන ගැටළු සදහා පිලියමක් ලෙස මෙම වැඩපිළිවෙල අරඹා ඇත.
රියදුරු බලපත්‍ර ඉල්ලුම් කිරීමෙන් පසු එය ලබා දෙන වේලාව කෙටි පණිවුඩයක් මාර්ගයෙන් දැනුම් දීමටද දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
Leave a Comment