රාජිත අත්අඩංගුවට ගැනීමට සැරසෙයි (Breaking)

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය දින කිහිපයේම කළ සෝදිසි කිරීම් වලින් අනතුරුව ඊයේ සන්ධ්‍යා කාලයේ ලැබුණ ආරංචියකට අනුව නාරාහේන්පිට පිහිටි ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහලේ රැඳී සිටින බව සොයාගැනුනා.
දර්ශන ලැබුනු සැනින් ඔබ වෙත ගෙන ඒමට අපගේ යූ ටියුබ් කණ්ඩායම සූදානමින් සිටිනවා
Leave a Comment