රාජිත අත්අඩංගුවට ගැනීමට සැරසෙයි (Breaking) - lankaenewsGossip

රාජිත අත්අඩංගුවට ගැනීමට සැරසෙයි (Breaking)

නාරාගහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සැරසෙමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය දින කිහිපයේම කළ සෝදිසි කිරීම් වලින් අනතුරුව ඊයේ සන්ධ්‍යා කාලයේ ලැබුණ ආරංචියකට අනුව නාරාහේන්පිට පිහිටි ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහලේ රැඳී සිටින බව සොයාගැනුනා.

දර්ශන ලැබුනු සැනින් ඔබ වෙත ගෙන ඒමට අපගේ යූ ටියුබ් කණ්ඩායම සූදානමින් සිටිනවා


No comments

Powered by Blogger.