රාජිත සේනාරත්න ඇත්තටම අල්ලයි - lankaenewsGossip

රාජිත සේනාරත්න ඇත්තටම අල්ලයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ නාරාහේන්පිට ලංකා හොස්පිටල් රෝහල තුලදී.අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රියේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකා හොස්පිටල් රෝහල වෙත ඇතුලත් කර තිබුනා.

සුදු වෑන් රථ වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරු දහන් කිරීම සම්බන්ධව පැවැත්වූ ව්‍යාජ්‍ය මාධ්‍ය සාකච්ඡාවක් පිළිබඳව ඔහු වරේන්තු ලබා සිටියා.

1 comment:

  1. It is very strange how a member of a Noble Profession could get involved in such controversy.

    ReplyDelete

Powered by Blogger.