චම්පික අද යළි අධිකරණයට
ඊයේ පස්වරුවේදී කොළඹ අපරාධ කොට්ඨාශය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි ඔහුගේ නිවසේදී යි.
2016 වසරේ පෙබරවාරි 28 වැනි දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලු නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කර තිබුනා.
හිටපු අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
Leave a Comment