බයිපාස් එකකුත් කලා – රාජිත
තමන් අත් අඩංගුවට ගනීවි යයි මහත් බියක් ඇතිවී තිබෙන බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙර ඇප අයදුම්පතින් දැක්වෙයි.

චම්පික රණවක හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතාගේ බිය තීව්ර වී ඇතැයිද නීතීඥවරයා අධිකරණයට සදහන් ක
ර ඇත.
සේනාරත්න මහතා සිංගප්පූරුවේ දී හදවත් සැත්කමකට ලක් කර ඇති බවත් ඇප අයදුම්පත සලකා බැලීමේදී එම කාරණය ද සැලකිල්ලට ගන්නා ලෙස ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් එකී ඇති අයදුම්පත ප්රතික්ෂේප වීමෙන් පසු නැවත වතාවක් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ඊයේ පස්වරුවේම නැවතත් පෙර ඇප අයදුම්පතක් ඉදිරිපත් වී තිබිණි.
එළඹෙන සතියේ දී සලකා බැලීමට නියමිතව තිබේ.
Leave a Comment