හැටදාහක් ගෙවා ගත් හෝටල් කාමරය දැඩි අපිරිසිදුයි

නෙදර්ලන්ත ජාතික වෛද්‍යවරියක්, නීතිඥවරියක් ඇතුළු තිදෙනෙකු විසින් මෙම පැමිණිල්ල පොලිසියට කර තිබේ.
රුපියල් හැටදහසක මුදලක් ගෙවා මෙම පිරිස හෝටලයේ නවාතැන් ගෙන ඇත.
නමුත් එය ඉතා අපිරිසුදු තත්ත්වයේ පැවති බව සංචාරයකන් විසින් පැමිණිලි කර ඇත.
වර්ෂාව හේතුවෙන් හෝටල් කාමරය තෙමුනු බවත් ඒ සමගම දැඩි දුර්ගන්ධයක් ඇතිවූ බවත් පැමිණිල්ලේ දැක්වෙයි.
Leave a Comment