හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෘද්‍යාබාධයක් හේතුවෙන් අද සවස නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් වෙත ඇතුල්වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වන විට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
Me mee haraka thiyanna watinne ne muwa marila yana eka hodai sinhala jathiyata jaya wewa!
ReplyDelete