බාචි සුසාන්ට හදිසි ශල්‍යකර්මයක්
නව පරපුරේ ගායක බාචී සුසන් මහතාගේ හිසේ ඇති වූ ආබාධක් හේතුවෙන් හදිසි ශල්‍ය කර්මයට ලක් කර ඇති බව වාර්තාවේ.
ඔහු තවමත් සුවය ලබමනි පසුවන බවත්
ඔහු සම්බන්ධ කරගෙන මේ දිනවල පවතක්වන්නට සූදානම් වූ සංගීත කටයුතු වලට මේ නිසා සහභාගී වීමට නොහැකිවීම ගැන කණගාටුවන බවත් දන්වා ඇත.
අපහසුතාවට පත් වූ සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ටත් චිත්‍රපට ගීත නිර්මාණයන්ට සම්බන්ද කර ගැනීමට සිටි අධ්‍යක්ෂකවරුන්ට සහ සියලුම නිර්මාණයන්ට ඔහුව සහාභාගී කර ගැනීමට සිටි අයට කනගාටුව
ප්‍රකාශ කරන්නෙමූ යයි ඔහු වෙනුවෙන් ඔහුගේ හිතවත් පසිඳු දිල්හාන් මෙම ඡායාරූපය සමග ෆේස් බුක්හි සටහනක් තබා ඇත.
ඔහු තවමත් සුවය ලබමනි පසුවන බවත්

අපහසුතාවට පත් වූ සංගීත ප්‍රසංග සංවිධායකවරුන්ටත් චිත්‍රපට ගීත නිර්මාණයන්ට සම්බන්ද කර ගැනීමට සිටි අධ්‍යක්ෂකවරුන්ට සහ සියලුම නිර්මාණයන්ට ඔහුව සහාභාගී කර ගැනීමට සිටි අයට කනගාටුව
ප්‍රකාශ කරන්නෙමූ යයි ඔහු වෙනුවෙන් ඔහුගේ හිතවත් පසිඳු දිල්හාන් මෙම ඡායාරූපය සමග ෆේස් බුක්හි සටහනක් තබා ඇත.
ඉක්මන් සුවය ලැබේවා,,
ReplyDeleteඉක්මන් සුවය ලැබේවා.........
ReplyDeleteGet well soon machan
ReplyDeleteGet well soon
ReplyDelete