ඊළගට මං වැලිකඩ.. බදියුදීන් කියයි

තම දේශපාලන ආධාරකරුවන් පිරිසක් සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පවතින තත්වය මත එවන් දෙයක් සිදු වනු ඇතැයි කියමිනි.
තමනට විරුද්ධ විවිධ චෝදනා ගණනාවක් මේ වන විට එල්ල වී ඇති නිසා ඒ මත තමන් අත්අඩංගුවට ගනු ඇති බවද සදහන් කර ඇති ඔහු එසේ වුවහොත් මන්නාරමේ දේශපාලන කටයුතු පවත්වාගෙන යා යුතු ආකාරය මෙන්ම මහ මැතිවරනයේදී කටයුතු කල යුතු ආකාරය ගැනද දන්වා ඇත.
මේ අතර හිටපු ඇමති බදියුදීන් ගේ සොහොයුරා වත්මන් ආණ්ඩුවේ කිහිප දෙනෙක්ටම අමතා ඉතා බැගෑපත් වී ඇත්තේ තමාට සහ තම සහෝදරයාට හිරිහැර නොකරන ලෙසටයි.
හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව මේ වන විට පැමිණිලි රාශියක් පොලිසිය වෙත ලැබී ඇත.
True!
ReplyDeleteYes, you are absolutely right. You, Rajitha, Azad Sally, can meet in Rajagiriya in few days. You are going to pay for all your crimes that you committed together with some corrupt sihalese and making all the blood money.
ReplyDeleteWapurana dene nelanne.ape dahama anuwa.ara monado kapu ekage mole danawalu
ReplyDeleteMuva ellanna oney anek eunta penna jathivadiya
ReplyDeletegota wadakuth na bayai nam munta
ReplyDeleteUba me wenakotath athule inna one ekek
ReplyDeleteFille no erest case.macho try try try.careful.these days flood .don't go out boss.🤣
ReplyDeleteYou have to repay for your sins.you destroyed wilpathu and spread the terrorism
ReplyDeleteAwaiting
ReplyDeleteTHOWA WELIKADA NEWE YAWANNA OONE,
ReplyDeleteTHOGE EGAMA KELI KELI WALATA KAPALA , BQ KARALA BALLANTA PUUSANTA KANNA DENNA OONA
Tho apayata pala
ReplyDelete