ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට.. - lankaenewsGossip

ගණිකා වෘත්තියේ යෙදෙද්දී ෂර්මි කුමාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අත්අඩංගුවට..

අන්තර්ජාලය ඔස්සේ ආන්දෝලනාත්මක වීඩියෝ මුදාහැර ඇති ෂර්මි කුමාරි නම් කාන්තාව ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඇය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම හා ගණිකා වෘත්තියේ යෙදීම චෝදනා මතයි.
වත්තල ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇතැයිද සඳහන්ය.
මෙහිදී කාන්තාවන් අලෙවි කර ඇත්තේ රුපියල් තිස්දාහකට වඩා වැඩි මුදලකටයි.


8 comments:

  1. පොලි්සිය ලොකු වි්ර වැඩක් කරලා මෙන්න බලපල්ලා

    ReplyDelete
  2. Niyamai. Niyamai..lankawey prasiddiye waradi wada kalaata.

    ReplyDelete
  3. Meeta wadaa dewal thiyenawa pennanna.

    ReplyDelete
  4. එල එල ජයවේවා ශ්‍රී ලංකන් පොලිස්

    ReplyDelete
  5. හොද වැඩේ ඔය වෙසිට. පියාන් මැනික්ට කෙස් දැන්මෙත් ඔය වෙසා බැල්ලි නේ හොද වැඩේ

    ReplyDelete

Powered by Blogger.