ජනපති ගෝඨාභයගේ එකම පුතු ගැන ඔබ නොදත් කරුණු(photos)
ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිය අයෝමා රාජපක්ෂ වන අතර ඔවුන්ට සිටින්නේ එක පුතෙකි. ඇමරිකාවේ පදිංචිව සිටින ඔහු දමින්ද මනෝජ් රාජපක්ෂයි. 1982 දී උපත ලද දැන් 37 හැවිරිදි වියේ පසුවන දමින්ද
මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය.
මනෝජ් රාජපක්ෂ කුඩා කාලයේ සිට අධ්‍යාපනය හැදෑරුවේ ඇමරිකාවේදීය.
- මනෝජ් රාජපක්ෂ විදුලි ඉන්ජිනේරු සහ පරිඝණක විද්‍යා උපාධියක් (Double major in Electrical Engineering and Computer Science from duke University) ලබා ඇත.
- එමෙන්ම ඔහු පද්ධති ඉන්ජිනේරු පශ්චාත් උපාධියක්ද ( Master’s in Systems Engineering from University of Southern California) ලබා ඇත.
- ඔහු මේවනවිට ඇමෙරිකාවේ නාසා ආයතනයේ ( Jet Propulsion Laboratories හි සේවය කරයි.
- ඔහුගේ බිරිඳ සෙව්වන්දි ලියනාරච්චි සෛල සහ අණුක ජීව විද්‍යාව පිළිබඳව උපාධියක් හදාරා ඇත. (Cell and Molecular Biology from Winona State University)
- තාත්තා ජනාධිපති වුවද කිසිඳු දේශපාලන කටයුත්තකට මෙම යුවල මෙතෙක් මැදිහත් වී නොමැත.
Leave a Comment