බොලිවුඩ් නිළි ජැකලින් ත්රිකුණාමලයේදී උපන් දිනය සමරයි
සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් සිය 34 වැනි උපන්දිනය පසුගියදා සමරා තිබුණේ ත්රිකුණාමලය උප්පුවේලි වෙරළ ආසන්නයේ පිහිටි සුපිරි හෝටලයකදීයි.
ඇයගේ මෙවර උපන්දිනයට සිය පියාගෙන් ඇයට හිමිව ඇත්තේ දියමන්ති පෙන්ඩන්ට් එකක් සහිත මාලයකි.

මීට දින කිහිපයකට පෙර ඇය ශ්රී ලංකාවට පැමිණ තිබූ අතර හබරණ ප්රදේශයේ සංචාරයකද නිරතවී තිබෙනවා.



Leave a Comment