මේ දිනවල හැමෝම කතා කරන පුවතක් තමයි චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටිය. කලා ලෝකේ බොහෝ පිරිස් එකතුකරගෙන මෙවරත් ඔහු තම උපන්දිනය අති උත්කර්ෂවත් අයුරින් පවත්වා තිබෙනවා. උපන්දින සාදයට පැමිණි නළු නිළියන්ගේ ජායාරූප පහතින් බලන්න.
Leave a Comment